හෙට සිට සෑම සිකුරාදාවකම වසා තබන රජයේ කාර්යාල මෙන්න..

Government Employee Sri Lanka
By Aruna Jun 02, 2022 12:18 AM GMT
Report

රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබෙනවා.

එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now