අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.. (PHOTO)

Sri Lanka Government Of Sri Lanka
By krishani Nov 04, 2022 06:21 AM GMT
Report

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Gallery