ණය දෙන රටවල් විසි දෙකක කණ්ඩායමක් වන පැරිස් සමාජය ලංකාවට දුන් පොරොන්දුව..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
වත්මන් ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ණය දෙන රටවල් විසි දෙකක කණ්ඩායමක් වන පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා පැවසූ වොෂින්ටන් නුවර දී හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |