රාජ්‍ය සේවක පිරිසකට නිවාඩු ලබාගැනිමේ දිනයන්ගේ කාලසීමාවක් දීර්ඝ කෙරේ..
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By krishani
උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට සිය ප්‍රසූත නිවාඩුව සඳහා මෙතෙක් තිබු දින 30ක සීමාව දින 84ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |