සනීපාරක්ෂක තුවා සඳහා රජය ගත් තීරණය..

Parliament of Sri Lanka Sri Lanka Government
By krishani Sep 21, 2022 10:11 AM GMT
Report

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළේ ය.

රජයේ ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිබද කල් තැබීමේ විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඇය මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join