රැජිනගේ අභාවය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අද වෙනසක්..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By krishani Sep 09, 2022 02:13 AM GMT
Report

දෙවැනි එළිසබෙත් මහ රැජින ගේ අභාවය හේතුවෙන් අද (09) සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළ ඇය අභාවප්‍රාප්ත වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය ඊයේ(08) රාත්‍රියේ නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join