ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් ජපන් රජය ගත් විශේෂ තීරණය..

Japan Sri Lanka Relationship Japan
By krishani Sep 30, 2022 10:51 PM GMT
Report

ශ්‍රී ලංකාවේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් සහ පවුල් සඳහා ආධාරයක් ලබාදීමට ජපාන රජය කටයුතු කර ඇත.

ඒ වෙනුවෙන් ජපාන රජය ඩොලර් ලක්ෂ 5ක මුදලක් යුනිසෙෆ් සංවිධානය වෙත පරිත්‍යාග කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join