අයිස්ලන්තය ශ්‍රී ලංකාවට දුන් විශේෂ සහතිකය..

Sri Lanka President of Sri lanka
By krishani Oct 04, 2022 04:43 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බවට අයිස්ලන්ත ජනාධිපතිවරයා සහතික වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳන් කළේ ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join