ඇමරිකන් රජයෙන් ශ්‍රී ලංකාවට වටිනා ත්‍යාගයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 02, 2022 07:44 AM GMT
Report

අමෙරිකානු ඩොලර් මිලියන 12ක පමණ වටිනාකම සහිත වෛද්‍යාධාර තොගයක් අද (02) මෙරටට ලැබීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම වෛද්‍යාධාර ලැබෙන බවය.