රාජ්‍ය වියදම් ගැන විශේෂ නිවේදනයක්..!

Ranil Wickremesinghe Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 09, 2022 02:39 PM GMT
Report

රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයෙන් පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රටේ පවතින ආර්ථීක, සමාජීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදුවී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ.

ඒ අනුව, රජයේ වියදම් කළමනාකරණය සඳහා, විශේෂ විධිවිධාන සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරු වෙත අද (09) ලිඛිත උපදෙස් ලබාදී ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery