රාජ්ය සේවකයින්ගෙ වැඩි කළ 10,000ට කුමක් වෙයි ද?. මේ 12 වෙනිදා කරන්න යන දේ මෙන්න..
Government Employee
Government Of Sri Lanka
Strike Sri Lanka
By krishani
එළැඹෙන 12 වැනි දින සියලුම රාජ්ය ආයතනවල එක් දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව රජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය එකමුතුව සඳහන් කළේ ය.
ඔවුන් මෙම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇත්තේ රජය විසින් රාජ්ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වු රුපියල් 10,000 දීමනාව එළැඹෙන ජනවාරි මස සිට ලබා දෙන ලෙසට රජයට බල කරමින් ය.