රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් වහාම තීරණයක් - පෞද්ගලික අංශයේ වැටුප් වලටත් කුමක් සිදු වෙයි ද?. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
By krishani
2024 ඉදිරි අයවැය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම පෞද්ගලික අංශයට ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, මේ බව අද (30) සවස කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.