සදුදා රටේම වෙන්න යන විශේෂ වැඩේ..මෙන්න.

Government Employee Srilanka Bus
By Sithumini Jul 06, 2024 05:23 PM GMT
Report


රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී ලබන සඳුදා  සහ අඟහරුවාදා දෙදින වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්දී ප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබෙනවා..

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ නිරතවන බව වාර්තා වනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙක් අද මහානායක හිමිවරුන් බැහැදැක තිබුණු අතර එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම් වෛද්‍ය ප්‍රභා සුගතදාස මහතා සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ යම් අරමුණු තිබේදැයි සැක පවතින බවයි.