රාජ්‍ය සේවකයන්ගේ 5000 දීමනාව සම්බන්ධයෙන් විශේෂ ලිපියක් - ප්‍රධානියකු ලිපිය ප්‍රතික්ෂේප කරයි..ඇත්ත නැත්ත මෙන්න.
Goverment
Sri Lanka
workers
salary
employee
By Sewvandhi
2022 ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන 5000 දීමනාව ලබා නොදී තාවකාලිකව අත්හිටුවන බව දැනුම්දෙමින් නිවේදනයක් නිකුත් ව ඇත.
නමුත්, මෙම නිවේදනය නිකුත් වීමෙන් අනතුරුව අම්පාර කලාප අධ්‍යක්ෂකවරයා එම ලිපිය එතුමාගේ අනුදැනුමින් තොරව නිකුත් වුවක් බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සියලු නිවේදන ලිපි පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



