පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත,ඩෑන් ප්‍රයසාද් ඇතුළු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට..

SL Protest Gota Go Gama
By krishani May 25, 2022 05:15 AM GMT
Report

ගාලු‍ මුවදොර සහ කොල්ලු‍පිටියේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද(25) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි.

එහිදී ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.