පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ගෝඨාභයට ඉවත්වන්නැයි ලිපියක්..

By Sithumi Jul 09, 2022 09:03 AM GMT
Report

අද දින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඔවුන් 2019 මැතිවරණ බලාපොරොත්තු වූයේ මෙය නොවන බව ද වහාම ඉවත්ව සුදුසු අග්‍රාමාත්‍යවරයෙකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසද වැඩිදුරටත් දක්වා තිබේ.

එමෙන්ම මේ වන විට ජනතාව මුහුණ දී තිබෙන ගැටළු සහ අද දිනයේ තිබුන තත්වය සලකා බලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස එම මන්ත්‍රීවරුන් ඉල්ලා තිබේ ඔවුන් පළ කළ ලිපිය පහතින් ,


Gallery