"එක රටක් - එක නීතියක්" ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්..
Gotabaya Rajapaksa
President of Sri lanka
By krishani
එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ.
ඒ බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |