ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීව ඝාතන කුමන්ත්‍රණයට අදාලව සිදු වූ දේ..
Sri Lanka Police
Gotabaya Rajapaksa
Maithripala Sirisena
Prisons in Sri Lanka
By Aruna
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ නියෝග කර තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණ කළ බවට ඔහුට එරෙහිවචෝදනා එල්ල වී තිබී ය.
ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබූ අතර, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් නාලක ද සිල්වා මෙසේ නිදහස් කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.