ගෝඨාභයගේ සුපිරි රථය පියුමි පදින්න අරගෙනලු..ඇත්ත නැත්ත මෙතනින් දැනගන්න.(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna සති 2 කට පෙර
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක් තමන් මිලදී ගත් බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් නිළි පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හංසමාලි තමන් මිලදී ගත් රේන්ජ් රෝවර් රථයේ වීඩියෝ පටයක් සහ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ එය සිය දෙවැනි වාහනය බව පවසමිනි.

එමෙන්ම මෙම වාහනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක්ද යන්න බොහෝ දෙනා තමන්ගෙන් විමසා ඇති බවත් ඇය සටහනක් තබා තිබෙනවා.

නිළිය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එය හිටපු ජනාධිපතිවරයා භාවිත කළ වාහනයක් බවයි.

කෙසේ වෙතත්, එම වාහනය ඔහු භාවිත කළ එකක්ද යන්න හිටපු ජනාධිපති කාර්යාලයෙන් තහවුරු වී නොමැත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 

වැඩි විස්තර මෙතැනින් බලන්න.


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery