ගෝඨාභය මාව මරන්න ඉඩ තියෙනවා...උදයංග ගෙන් අමුතු හෙළිදරව්වක්..

A D Susil Premajayantha Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 20, 2022 06:20 AM GMT
Report

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මෙරටට ඉන්ධන ගේන්න රුසියාවට යන්නේ කොමිස් කුට්ටියේ රස දන්නා නිසා බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

නමුත් ඔවුන් කිසිවෙකු රුසියානු ජනාධිපති පුටින් තියා පුටින්ගේ රියදුරා වත් හම්බ වී නැතැයි ද ඔහු කියා සිටියා.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ තරම් දුෂ්ටකම් චන්ද්‍රිකාවත් නොකළ බව ද පවසන ඔහු තමන් මේ දේවල් කියන නිසා ගෝටඅයියා තමන් මරා දමන්ට ඉඩ ඇතැයිද කියා සිටියි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now