ගෝඨාභය කොටින්ට සිදුකළ දෙයක් ගැන විශේෂ හෙළිදරව්වක්..දඹදිව වන්දනා යන අය පරිස්සම් වෙන්න.(VIDEO)
Sri Lanka Army
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Sarath Fonseka
By Aruna
සුදු කොඩි අරන් ආපු කොටි සැකකාරයාන් ව මරන්න අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව මේජර් අසිත සිරිවර්ධන මහතා පවසනවා.
මේ අතර ගෝඨා හැදුවේ සරත් ෆොන්සේකාව හිරේ ඇතුළේදී මරලා දාන්න මමයි මේක හෙළි කරල ෆොන්සේකාව බේරගත්තේ යනුවෙන්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු විසින් මේබව ප්‍රකාශ කළේ, යූටියුබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමින්.
තවද ලංකාවට කුඩු ගේන ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ දඹදිව වන්දනා නඩ හරහා, එන ගමන් කුඩුත් අරගෙන එන්නේ යනුවෙන්ද ඔහු විසින් විශේෂ හෙළිදරවවක් සිදු කළා.
මේ සියලු විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |