ගෝඨාභය යලි දේශපාලනයට එයි?.. තීන්දුව මෙන්න..

Sri Lanka Sri Lankan political crisis
By Aruna Sep 12, 2022 11:05 PM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට නොපිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඔහු මුණ ගැසීමට යන දේශපාලනඥයින් හිතවතුන් විසින් ඒ පිළිබඳ විමසීමේ දී ඊට ප්‍රතිචාර දැක්වීමට වත් ඔහු උනන්දු නොවන බවද දැනගන්නට ඇත.

ඔහු සමග සිදුවන කතාබහ දේශපාලනයෙන් තොර සාමාන්‍ය ආගිය තොරතුරු පමණක් බවද පැවසෙයි.

තමන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් ද ඔහු යම් පසුතැවිල්ලක සිටින බවද ආරංචි මාර්ග වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now