අනියම් සැමියගෙන් ගුටිකාපු සුරූපි කත අන්තිමට කියපු දේ.. නොහිතපු දෙයකුත් වෙලා..
Gossip Today
SL Actress Gossips
By Sithumini
යතුරුපැදි අනතුරකින් තුවාල වු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සිය අනියම් සැමියාගෙන් ගුටි කෑ සුරූපු කාන්තාවක් රෝහල් ගත කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.
ඇයගේ සිරුර අසාමාන්‍ය ලෙස නිල් පැහැ වීමේ හේතුව මත ඇගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඇය ප්‍රකාශ කර තිබුණේ ඇය යතුරුපැදියකින් වැටී ඇති බවයි. ඇය බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඇගේ වයස අවුරුදු 22ක්. ඇය සැමියාට එලෙස පැවසුවත් රෝහලේදි සිදුකළ පොලිස් පැමිණිලි වලදි සියල්ල වැමෑරිට ඇයට සිදුව තිබුණා.
ඇයට අනියම් සැමියා දැඩිලෙස පහරදී ඇයව සිරකරගෙන සිට ඇති අතර පසුව ඇයව ඔහු විසින්ම රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.