ආනයනය ගැන රජය ගත් අලුත්ම තීරණය..!
Ranjith Siyambalapitiya
Sri Lanka
By Sewvandhi
අද සිට ක්‍රියාත්මක වන පරිදි වාහන හැර ආනයනය තහනම් කර තිබූ සියලුම භාණ්ඩවල ආනයන තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.