රෝද තුනට සුභ පණිවිඩයක් අගමැතිවරයාගෙන්..
Ranil Wickremesinghe
Prime minister
Sri Lanka
By krishani
ත්‍රීරෝද රථ සංගම් නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේ දී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
ත්‍රීරෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීමට සහයෝගය ලබා දීමට අගමැතිවරයා එහි දී එකඟතාවය පළ කළ අතර රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ ත්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |