අපස්මාර රෝගීන්ට මෙන්න සුබ ආරංචියක්. - දරුවෙකුට කළ අත්හදා බැලීමකින් පසු සොයාගත් සුපිරි ප්‍රතිකර්මය. (VIDEO)

Epilepsy Ministry of Health Sri Lanka Technology
By Wayomi Jun 24, 2024 09:06 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

උග්‍ර අපස්මාර රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිමි දරුවෙකුගේ හිසට නව උපකරණයක් සවිකර එම රෝගී තත්ත්වය පාලනය කිරීමේ අත්හදාබැලීමක් එංගලන්තයේ සිදුකර තිබෙනවා..

එවැනි අත්හදාබැලීමකට මුහුණදුන් ලොව පළමු අපස්මාර රෝගියා වන්නේ ඕරන් නෝල්සන් නම් 13 හැවිරිදි එම දරුවා වන අතර ඔහු එම සැත්කමට මුහුණ දී තිබුණේ 2023 වසරේදීයි.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.

හිටපු ජනපති අපේක්ෂකයාගේ ලංකා මුදලින් ඩොලර් කෝටි 25ක් වේයො කයි. - ඒක ලැබුණු හැටිත් මෙන්න.


Neurostimulator නම් එම උපකරණය මගින් රෝගියාගේ මොළය අභ්‍යන්තරයට විද්‍යුත් පණිවුඩ යැවිය හැකි බවත් එමගින් රෝගියා අසනීප වන වාර ගණන දහවල් කාලයේදී 80%ක් පමණ අඩුවී ඇති බව වෛද්‍යවරු පවසන අතරම අදාල අත්හදාබැලීමට මුහුණ දුන් දරුවා දරුවාගේ ජීවිතය වඩා යහපත් වී ඇති බවයි ඔහු මව පවසා ඇත්තේ.

"Lennox-Gastaut syndrome" නම් ප්‍රතිකාර-ප්‍රතිරෝධී අපස්මාර රෝගයෙන් එම දරුවා පෙළෙයි. ඔහුට වයස අවුරුදු තුනේදී පමණ එම රෝගය පළමුව වැළඳී ඇත.  

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.

පියුමි හංසමාලි සහ ගෝඨාභය අතර ඩීල් එකෙන් එළියට ආවා අලුත්ම තොරතුරු ටික මෙන්න.




GalleryGallery