ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විදෙස් රටවලින් හදිසියේම ලැබුණු තීරණාත්මකම සුබ ආරංචියක් මෙන්න....
Government Of Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් කණ්ඩායම ණය සහනයක් ලබාදීම සහ ණය ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීම සදහා එකගතාවයකට පැමිණ ඇති බව වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ණය ආපසු ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට ද එකඟතාවයකට එළඹීමට ඉඩඇතැයි වාර්තා කර තිබෙනවා.
මේ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මින් පෙර පැවති ආර්ථික කඩා වැටීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමටත් සිදුවුණාං
පැවති අර්බුදය හමුවේ ණය තවමත් නොගෙවමින් සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ වන විට මෙම විදෙස් රටවලින් ලබාදෙන සහයෝගය ඉතාව වැදගත් වනවා.
මේ ඔස්සේ මෙරට ආර්ථික ස්ථාරවර භාවය පිළිබදව යම් සුබදායක තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි විචාරකයන් අදහස් පල කරන්නේ.