කව්රුත් නොසිතූ ලෙස හදිසියේම වෙනස්වුණු රත්‍රන් මිල මෙන්න..

By Sithumini Aug 25, 2024 08:15 AM GMT
Report

රත්‍රන් මිල කියන්නේ බොහෝ දෙනෙක් අවදානයෙන් ඉන්න නිරන්තරයෙන් වෙනස්වෙන දෙයක්. රන් මිලේ වෙනසක් සිදුව තිබෙනවා

ඒ ලෝක වෙළදපොලේ මේවන විට රත්‍රන් මිල ඉහලයෑමත් හේතුවෙන්.

ඒ අනුව ඊට අදාලව ඒ අනුව කැරට් 24 රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 2,512.18ක් ලෙස දැක්වෙන අතර, එය ගතවූ මාසයට සාපේක්ෂව 5.22%ක ඉහළ යෑමක් ලෙස දැක්වෙනවා.

කෙසේවෙතත් පසුගිය මස 25 වනදා කැරට් 24 රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,225.51ක් ලෙසටයි. ඒ අනුව ඊට සාපේක්ෂව මෙරට රත්‍රන් මිලද පහළ යමින් පවතිනවා.