රන් මිලෙහි වූ වෙනස..
Today Gold Price
By krishani
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,853 ඉක්මවිය.
මෙලෙස රන් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ අඛණ්ඩව දෙවන සතියටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |