ලෝක වෙළෙඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස පහළට
Today Gold Price
Economy of Sri Lanka
Gold
Latest Headlines
Sinhala news
By R.rishma
ලෝක වෙළෙඳපොළේ රන් මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ, 2025 ඔක්තෝබර් මාසයෙන් පසු රන් මිල වාර්තා වූ අවම මට්ටමට පැමිණ ඇති බවයි.
ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,875.53ක් දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර, අද (31) කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 355,000ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස පැවති බවයි වාර්තා වන්නේ.