අද දිනයේ ලංකාවේ රන් මිල.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
By Wayomi
පසුගිය දින කිහිපයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දකින්න ලැබුණා.
කෙසේ වෙතත් ඊයේ සහ අද දිනයේ රන් මිලේ කිසිදු වෙනසක් සිදුව නැහැ. වැඩි වූ මිල එලෙසම ක්‍රියාත්මක වෙනවා.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 592,164.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.20,890.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 167,150.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 19,150.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 153,200.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 18,280.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 146,250.00 |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |