ශ්‍රී ලංකාවේ අද දින රන් මිල.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates
By Wayomi Oct 22, 2022 06:00 AM GMT
Report

ඊයේ දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දකින්න ලැබුණා.

කෙසේ වෙතත් අද දිනයේ රන් මිලේ කිසිදු වෙනසක් සිදුව නැහැ. 


? රන් අවුන්ස (Gold Ounce)     
Rs. 592,164.00    
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)     
Rs.20,890.00   
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )       Rs. 167,150.00   
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)       
Rs. 19,150.00   
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )       
Rs. 153,200.00  
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)       
Rs. 18,280.00   
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn )       
Rs. 146,250.00


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW