ලංකවේ රන් මිල අදත් උච්චාවචනය වෙයි.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
By Wayomi
පසුගිය දිනවල රත්රන් වල ඒකාකාරී මිල පරාසයක් පෙන්නුම් කළද අද දිනයේත් රත්රන් මිල යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 604,890.00 |
? කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 21,340.00 |
? කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 170,700.00 |
? කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 19,570.00 |
? කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 156,500.00 |
? කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 18,680.00 |
? කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 149,400.00 |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |