රන් මිල අද යළි වෙනස් වෙයි.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates
By Wayomi Oct 11, 2022 05:19 AM GMT
Report

පසුගිය දිනවල රත්‍රන් වල ඒකාකාරී මිල පරාසයක් පෙන්නුම් කළද අද දිනයේ රත්‍රන් මිල යළි උච්චාවචනයට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇතැම් මිල ගණන් ඉතා සුළු වශයෙන් ඉහළ ගියද පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලේ පහත වැටීමක් දකින්න ලැබෙනවා.

? රන් අවුන්ස (Gold Ounce) 
Rs. 605,616.00
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 21,370.00
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs. 170,900.00
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 19,590.00
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs. 156,750.00
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs. 18,700.00
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn )
Rs. 149,600.00

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW