අද ලංකාවේ රන් මිල.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates
By Wayomi Oct 08, 2022 05:55 AM GMT
Report

ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල වෙනස් වෙනවා.

පසුගිය දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබුණත් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව තුළ රන් මිල තරමක් දුරට අඩු වී තිබුණා.

කෙසේ වෙතත් අද දිනයේ රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නැහැ.


? රන් අවුන්ස (Gold Ounce) 
Rs.621,704.00
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 21,930.00
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
 Rs. 175,450.00
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 20,110.00
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs. 160,850.00
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs. 19,190.00
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn )
Rs. 153,550.00

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW