ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිලෙහි තරමක වෙනසක්.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
By Wayomi
ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල වෙනස් වෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබුණත් අද දිනයේ ශ්‍රී ලංකාව තුළ රන් මිල තරමක් දුරට අඩු වී තිබෙනවා.
? රන් අවුන්ස (Gold Ounce) | Rs.621,704.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 21,930.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 175,450.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 20,110.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 160,850.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 19,190.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 153,550.00 |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |