අද වන විට ලංකාවේ රන් මිලට සිදු වී ඇති දේ.

Today Gold Price Daily Gold Rates
By Wayomi Oct 05, 2022 05:56 AM GMT
Report

ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වෙනවා.

කෙසේ වෙතත් මේ දින වල රන් මිලෙහි වැඩිවීමක් දකින්න ලැබෙන අතර ඒ අනුව අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.


? රන් අවුන්ස (Gold Ounce) 
Rs.625,544.00
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs. 22,070.00
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs. 176,550.00
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 20,240.00
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs. 161,850.00
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs. 19,320.00
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn )
Rs. 154,500.00

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW