පසුගිය දින වලට සාපේක්ෂව අද රන් මිලෙහි වෙනසක්.
Today Gold Price
Daily Gold Rates
By Wayomi
ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල උච්චාවචනය වෙනවා.
කෙසේ වෙතත් පසුගිය දින වලට සාපේක්ෂව අද වන විට රන් මිල තරමක් දුරට වැඩි වී තිබෙනවා.
? රන් අවුන්ස (Gold Ounce) | Rs.616,872.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 21,760.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 174,100.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 19,950.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 159,600.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 19,040.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 152,350.00 |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |