අදත් රන් මිලෙහි පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
Sarrita Jewellery
By Wayomi
ලංකාවේ රත්රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(27) දිනයේ කැරට් 22 - Rs.166,550.00 වන අතර කැරට් 24 - Rs.181,650.00ක් ලෙසයි සටහන් වන්නේ.
මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලබනවා.
ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්රන් මිල සටහන් වූයේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 70,700.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 22,625.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.181,000.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.20,750.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.166,000.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.19,790.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.158,800.00 |