රන් මිලෙහි සිදු වූ වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 16, 2024 09:43 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(16) දිනයේ රන් මිල සුළු උච්චාවචනයක් දක්නට ලැබෙනවා. 

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)             
Rs. 628,674.00  
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)            
Rs. 22,180.00       
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )            
Rs.177,450.00  
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)            
Rs.20,340.00    
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )             
Rs.162,700.00 
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                 
Rs.19,410.00 
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )           
Rs.155,300.00  

 

  ඊයේ රන් මිල