අදත් රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sarrita Jewellery
By Wayomi Feb 03, 2024 06:39 AM GMT
Report

ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(30) දිනයේ කැරට් 22 - Rs.167,150.00 වන අතර කැරට් 24 - Rs.182,300.00ක් ලෙසයි සටහන් වන්නේ.

මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන් මිලට වඩා sarrita jewellery හි රන් මිල පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ sarrita jewellery හි රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)    
Rs. 70,400.00    
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)   
Rs. 22,325.00    
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )   
Rs.178,500.00    
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)   
Rs.20,400.00    
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )    
Rs.163,500.00   
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)        
Rs.19,500.00    
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )  
Rs.156,000.00 

                                                                                      Sponsored By Sarrita Jewellery

අදත් රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න. | Gold Price Today 03 02 2024