යළිත් එක්වරම රන් මිලෙහි සිදු වූ වෙනස්වීම. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Jun 28, 2024 07:50 AM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (28) රන් මිලෙහි තරමක් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

🔸 රන් අවුන්ස (Gold Ounce)                         
Rs.711,378.00                      
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs.25,100.00          
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                   
Rs.200,750.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                     
Rs.23,010.00         
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                     
Rs.184,100.00           
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                   
Rs.21,970.00          
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )          
Rs. 175,700.00   
 ඊයේ රන් මිල