රන් මිල පහලට. - අද සිදු වූ වෙනස මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Jun 26, 2024 07:26 AM GMT
Report

ඊයේ දිනට සාපේක්ෂව අද (26) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,  

🔸 රන් අවුන්ස (Gold Ounce)  
Rs. 710,397.0 
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)  
Rs.25,060.00 
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) 
Rs. 200,500.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) 
Rs. 22,980.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )  
Rs. 183,800.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)  
Rs. 21,930.00 
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) 
Rs. 175,450.00

ඊයේ රන් මිල