රන් මිල එකවරම වෙනස් වෙයි..ලංකාවේ අද මිල ගණන් මෙන්න..

Gold Price in Sri Lanka Today Gold Price Gold
By Aruna Jun 25, 2024 07:36 AM GMT
Report

 පසුගිය දින වලට සාපේක්ෂව අද (25) දිනයේ ලංකාවේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද(25) දිනයේ මෙරට රන් වෙළඳ පොළේ මිල ගණන් සටහන්ව තිබුණේ පහත ආකාරයටයි,


? රන් අවුන්ස (Gold Ounce) 

Rs. 711,695.00

 ? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) 

Rs.Rs. 25,110.00

? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )

Rs. 200,850.00

   ? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)

Rs. 23,020.00

  ? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) 

Rs. 184,150.00

? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) 

Rs. 21,980.00

  ? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )

Rs. 175,800.00

කෙසේවෙතත් මීට සති 02කට පෙර වෙළඳ පොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 699,359ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,670ක් ලෙස සඳහන්ව තිබුණා.

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..

විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට එකවරම ලැබෙයි..ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..


කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,620ක් සහ රුපියල් 21,590ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 197,400ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 180,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 172,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.

දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..

දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..


ඒ අනුව පසුගිය සති 02කට සාපේක්ෂව මෙරට රන් මිලෙහි අද වන විට වැඩි වීමක් දකින්නට ලැබේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%