රත්‍රන් මිලෙහි සිදුවූ සීග්‍ර වෙනස..

Gold Price in Sri Lanka Sri Lanka Businessman
By Sewvandhi Mar 05, 2023 01:51 PM GMT
Report

 මෙරට රන් මිලෙහි ද සීඝ්‍ර අඩුවීමක් සිදුව තිබේ.ඒ,රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහතයාමත් සමගයි.

ඒ අනුව රුපියල් 15,000ත් - 20,000ත් අතර ප්‍රමාණයකින් රන් පවුමක මිල අඩුවී ඇති බව වාර්තා වේ.

රන්මිල අඩුවීම සම්බන්ධයෙන් වෙළෙඳුන් මෙසේ අදහස් පළ කළේය,

"රත්‍රං මිලත් හොඳටම බැහැලා තියෙන්නේ. 190,000ට 185,000කට ති‌බුණේ. දැන් එකපාරමට 170,000කට වගේ 20,000ක් 15,000ක් බැස්සා දැන් බිස්නස් එකත් ගොඩක් අඩුයි. පවුමක් අපි 150,000ක් 155,000 වගේ විකුණනවා."

"කලින් ඉඳලා අඩුයි. දැන් අඩුවෙනකොට තවත් අඩුයි. ඒ නිසා තවත් පොඩ්ඩක් පරක්කුවෙලා ගමු කියලා තමයි ජනතාව බලන්නේ. ඒ කියන්නේ ජනතාවට හොඳයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now