මෙරට රන් මිල යළි පහළ බසී..අද සටහන් වූ මිල මෙන්න..

Business Mobile Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price
By Aruna Nov 06, 2022 07:00 AM GMT
Report

මේ දින වල ලෝක වෙළඳ පොලේ රන් මිල සීඝ්‍රයෙන් පහත යෑම නිසා මෙරටද රන් මිල අඩුවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 154,150 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 168,200 ක් දක්වා ද, අඩු වී ඇති බවත් මාස අටකට අධික කාලයකට පසුව වාර්තා වූ අඩුම මිල මෙය බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now