අද ලංකාවේ රන් මිලෙහි සිදු වු වෙනස..නව මිල ගණන් මෙතනින් දැනගන්න..

Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price Businessman
By Aruna Sep 27, 2022 05:45 AM GMT
Report

මේ වන විට අපේ රටේ වගේම ජාත්‍යන්තර වෙළඳපොල තුළ රත්‍රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙන බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් දිනෙන් දින රත්‍රන් මිල විවිධ වෙනස්වීම් වලට ලක් වන්නේ ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් පදනම් කරගෙනයි.

මෙවැනි තත්ත්වයක් තුළ අද දිනයේ ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ අඩු වැඩි වීම් පහතින් දැක්වේ.


? රන් අවුන්ස

Rs. 592,715.00

? කැරට් 24 ග්‍රෑම් 1  

Rs. 20,910.00 

? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) 

Rs. 167,300.00 

? කැරට් 22 ග්‍රෑම් 1     

Rs. 19,170.00

? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) 

Rs. 153,350.00 

? කැරට් 21 ග්‍රෑම් 1     

Rs. 18,300.00

? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)

Rs. 146,400.00



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery