ඊයේටත් වඩා අද රන් මිල තවත් අඩු වෙයි.නව මිල ගණන් මෙන්න.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි යළි සීඝ්ර අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව මිල ගණන් මෙන්න.
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 591,384.00 |
? කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs.20,870.00 |
? කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 166,900.00 |
? කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 19,140.00 |
? කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 153,050.00 |
? කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 18,270.00 |
? කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 146,100.00 |
ඊයේ රන් මිල
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |