අද දිනයේ රන් මිලෙහි සිදු වූ වෙනස.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Nov 17, 2023 11:07 AM GMT
Report

ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද දිනයේ කැරට් 22 - Rs.168,850.00 වන අතර කැරට් 24 - Rs.184,100.00 ක් ලෙසයි සටහන් වන්නේ.

අද දිනයේ රන් මිලෙහි සිදු වූ වෙනස. | Gold Price In Sri Lanka 17 11 2023

කෙසේ වෙතත් සාමාන්‍ය රන් මිලට සාපේක්ෂව sarrita jewellery විසින් සුවිශේෂී මිල අඩු කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දිනයේ sarrita jewellery හි කැරට් 22 - Rs.162,000.00 සහ කැරට් 24 - Rs.176,000.00 ක් ලෙස දැක්වෙනවා.