රන් මිල ඉහළට - සිදු වූ වෙනස මෙන්න..

economic business world market Dollar Gold price
By Sewvandhi Feb 06, 2022 11:05 AM GMT
Report

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,800 ඉක්මවූ මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ ගෝලීය උද්ධමනය සහ භූ දේශපාලනික තත්වයන් හේතුවෙන්.

මේ අතර විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ඇමරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාත ඉහළ නැංවුවහොත් රන් මිලෙහි අඩු වීමක් අපේක්ෂා කළ හැකි බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now